25 C
Colombo
Sunday, April 11, 2021

පුබුදු චතුරංගට ෆේස්බුක් විරෝධයක් එල්ල වු හේතුව මෙන්න

ඉරිදා දිනයේ රාත්‍රියේ හිරු ටීවී කොපි චැට් වැඩසටහනට එක්වෙමින් රංගන ශිල්පී පුබුදු චතුරංග ඔහු සමාජ මාධ්‍ය වල නොහොබිනා කොමෙන්ටු පළ කරන්නන් දැඩි ලෙස විවේචනයට ලක් කලා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රංගන ශිල්පී පුබුදු චතුරංගට පසුගිය දා සිට ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුලින් දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතී.

කලා ශිල්පීන් හෙළා දකිමින් කොමෙන්ට් පළ කරන පාඨක පිරිස් සිටින්නේ ලංකාව වැනි රටවල පමණක් බවත් විදෙස් රටවල කලා හැකියාවට උපදෙස් දෙන කොමෙන්ට් පළවන බවත්ය. ලංකාවේ සෑම 12 දෙනෙකුගෙන් එක් අයෙකුම මේ ආකාර ක්‍රියාවලට නැඹුරුවන මානසික ආබාධයකින් පෙළෙන අය සිටින බවයි.ඔහු මේ අදහස් දැක්වුයේ හිරු ටීවී කොපි චැට් වැඩසටහනට එක්වෙමිනි.මෙම වැඩසටහනට රංගන ශිල්පී දිනක්ෂිද සහබාගි වී සිටි අතර ඇයටද පසුගියදා ඇගේ ජායාරූපයකටද මෙවැනි අනවශ්‍ය කොමෙන්ට් පලකර තිබු අවස්ථාවක් ද අප මිට පෙර පුවතකින් වාර්තා කලා .
එහිදි පුබුදු කල කතාව එහි සිටි අනෙක් කලාකරුවන්ගේද ප්‍රසාදයට ලක් වුණා
රංගන ශිල්පී පුබුදු චතුරංග විවේචනයට ලක් වු වීඩියෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

බීමත් පිරිසක් නිසා කොළඹ පාරේ උණුසුම් තත්ත්වයක්

මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළා රියදුරු සහ මොටර් රථයේ ගමන්ගත් තවත් තිදෙනෙක් පළාගොස් ඇති බව...

විභාගයක් ලියමින් සිටින අතරතුර අසනීප වී මියගිය සිසුවියගේ මරණයට හේතුව

වනාතවිල්ලුව බණ්ඩාරනායක විද්‍යාලයේ මියගිය 14 හැවිරිදි පාසල් සිසුවියගේ මරණයට හේතුව අනාවරණය වී තිබේ.මොළයේ දුර්වලව...

අනියම් සැමියාට පහරදී ගෙළවැලලාගෙන බවට පේන්න එල්ලලා

මුන්දලම පාලසෝලේ ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් ඔහුගේ අනියම් බිරිඳ, ඇයගේ සොහොයුරා, අනියම් බිරිඳගේ...

නුගේගොඩ පස් මහල් වෙළඳ සංකීර්ණයක ගින්නක්

නුගේගොඩ නගරයේ පිහිටි පස්මහල් වෙළඳ සංකීර්ණයක ගින්නක් හට ගෙන තිබෙනවා.ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නිවීමේ...

සෙල්ලම් කරමින් සිටි දරුවෙකුට මරු කැඳවූ යබරලූවේ කුකුළා

මල්වානේ, යබරලූව ප‍්‍රදේශයේ නිවසක ළමයින් දෙදෙනකු සෙල්ලම් කරමින් සිටියදී කුකුළෙකට බියෙන් දිව ගිය ළමයකු...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x