31 C
Colombo
Saturday, April 10, 2021

පුෂ්පිකා ද සිල්වාගේ දේශපාලන බලාපොරොත්තුව

විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරගයේදී තමන්ට සිදුවූ අපකීර්තිය සම්බන්ධයෙන් ඉදිරියේදී සිය නීතිඥවරුන් අවශ්‍ය නිතිමය ක්‍රියා මාර්ග ගනු ලබනු ඇති බව පසුගියදා අවසන් වූ විවාහක රූ රැජිණ තරගයේදී ජයග්‍රහණය කළ පුෂ්පිකා ද සිල්වා සඳහන් කර සිටිනවා. එමෙන්ම ඉදිරියේදී තමන් දේශපාලනයට සම්බන්ධ වීමට වුවද හැකියාවක් ඇති බවද ඇය මෙහිදී කියා සිටියා.

අද දිනයේ දී පැවති උත්සවයක දී පුෂ්පිකා ද සිල්වාට මෙරට තරග සංවිධායකයින් විසින් යලි කිරුළ ලබාදීමට කටයුතු කරනු ලැබුවා.

” මට මේ දේ කරපු සියලු දෙනාටම මම සමාව දෙනවා. දෙවියන් වහන්සේ අපිට ඉගැන්නුවේ කාටවත් වෛර කරන්න එපා කියලයි. මගේ දෙමව්පියන් මාව හැදුවේ ඒ විදිහට. ඒ වගේමයි මම දික්කසාද කාන්තාවකට වුවත් ඉදිරියේදී මෙවැනි තරගවලට සහභාගිවීමට ඉඩක් ලබා දෙන්න කියා හඬක් නගන්න මම කටයුතු කරනවා. මේ අවස්ථාවේදී මා වෙනුවෙන් පෙනී සිටිය සියලු දෙනා වෙනුවෙන් මම ස්තුතිය පුදකරනවා. එමෙන්ම පසුගිය මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා ඉල්ලීම් සිදුකළා ” පුෂ්පිකා ද සිල්වා මෙහිදී සඳහන් කර සිටියා.

මෙහිදී අදහස් දක්වමින් විවාහක රූ රැජිණ තරගයේ මෙරට ජාතික තරග සංවිධායක චන්දිමාල් ජයසිංහ සඳහන් කර සිටියේ පසුගියදා සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි සේ කණගාටුවට පත්වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
8
අවුල් වගේ !
1
හරි හිනා !
15
හම්මෝ !
1
මාර දුකයි !
2
කුජීතයි !
4
මලපනිනව !
1
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඩොක්ටර් නැන්දි කැමතිනම් විතරක් ඊළඟ ආත්මේ මගේ අම්මා වෙන්න

පවුලේ කෙනෙකුට සුවකරන්න අපහසු ලෙඩක් හැදුනොත් ඒ පවුලම කොයි තරම් අසරණ වෙනවද..?පිළිකා රෝගය කියන්නෙත්...

රංගන ශිල්පිණී උමයංගනා යුග දිවියට

පුංචි තිරයේ විවිධ චරිත මවන වැඩිපුර කලාත්මක නිර්මාණ සඳහා සම්බන්ධ වෙන දක්ෂ නිළියක්...

සමිතාගේ සැමියා ඇය ගැන සංවේදී වෙමින් කියූ කථාව

ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ හැමෝම වගේ ආදරය කරන මියුරු හඬක් හිමි ගායන...

ගැලවුණු ඔටුන්න ගැන පුෂ්පිකා මුහුණු පොතේ සටහන් කර තිබු සටහන මෙන්න

ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් ඊයේ දිනයේදී පවත්වනු ලැබූ ශ්‍රී ලංකා විවාහක රූ...

දරුවෝ එක්ක තනි වුන මවක් පමණයි ඒ ජීවන බර ගැන දන්නේ

සරාගී නිරූපණ ශිල්පිනියක් ලෙස කා අතරත් කතාබහට ලක් වෙන චරිතයක් තමයි පියුමි හංසමාලී කියලා...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x