25 C
Colombo
Tuesday, April 13, 2021

පෙරහැර මංගල්‍යය සඳහා හීලෑ අලි ඇතුන් හිඟය ජනපති අවධානයට

පෙරහැර මංගල්‍ය සඳහා හීලෑ අලි ඇතුන්ගේ හිඟය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානයට යොමු වී තිබෙනවා.

හීලෑ අලි ඇතුන්ගේ හිඟය නිසා පෙරහැර මංගල්‍ය පැවැත්වීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව මහා සංඝරත්නය සහ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානයේ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.

4f97140afe844dc49a75c00587c9df6c L | Gossip Lanka
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අධිවේගයේ මාරාන්තික ගමනක් ගිය රථයේ රියදුරු පොලීසිය භාර වෙයි

පසුගිය දිනක දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක කවුළුවක් මත වාඩි වී ගිය...

පන්දහසේ දීමනාව ගැන චක්‍රලේඛයක්

සිංහල දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාවට අදාළ ප්‍රතිලාභී පවුල් නිර්වචනය කෙරෙන...

මා කලේ වරදක්නම් ඒ වරද දිගින් දිගටම කරනවා..- යාපනය නගරාධිපති

යාපනය මහ නගර සභාවේ ස්වාධීන කටයුතුවලට අත ගැසීමට පොලිසියට අයිතියක් නැතැයි යාපනය නගරාධිපති විශ්වලිංගම්...

චීන කොරෝනා එන්නත විෂ එන්නතක්..

අද (06) සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්ණ වටයෙදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පා.ම ලක්ෂ්මන්...

රිය අනතුරු සහ කෝවිඩ් වලකන පොලිස් මෙහෙයුම අද සිට

උත්සව සමයේ ඉහළ යා හැකි රිය අනතුරු සහ සාප්පු සවාරි යාමෙන් පැතිර යා හැකි...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x