පොල්තෙල් සමග ෆාම් තෙල් මිශ‍්‍ර කිරීමට ගැසට්ටුවක්

පොල්තෙල් සමග ෆාම් තෙල් මිශ‍්‍ර කිරීම සදහා පසුගිය ආණ්ඩුව විසින් නීතියක් සම්මත කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.

මෙමගින්් පිළිකාකාරක ඇතුළු නුසුදුසු මේද අම්ල කොටස් ශරීරයට එක් වන බව වෛද්‍යවරුන්ගේ මතය දී ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව විසින් ඉදිරියේදී ක‍්‍රියාමාර්ගයක් ගන්නේදැයි මන්ත‍්‍රීවරයා වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

ඊට ප්‍රතිචාර ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ තමන්ට පූර්ව අමාත්‍යවරයා යටතේ එම අමාත්‍යාංශයේ සිදුවූ බොහෝ කාරණා ගැන පරීක්ෂණ සිදුවෙමින් ඇති බවයි.

එතෙක් ඒ සම්බන්ධයෙන් යමක් කිව නොහැකි බවත ඔහු පැවසීය.

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ ජනප්‍රියම පුවත්

ත්‍රී රෝද රථයක් ගිනිබත් කරමින් වාහන 7 ක් අනතුරට පත්කල විඩියෝව

බීමත්ව හා අධික වේගයෙන් රියදුරන් විසින් ධාවනය කල මෝටර් රථ දෙකක් අතරින් එක් මෝටර්...

රෝහණ විරසිංහ සහ සුනිල් ආරියරත්න ඔස්කා සංවිධානයේ ධුරවලින් ඉල්ලා අස්වෙති

ආචාර්ය රෝහණ වීරසිංහයන් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්වරුන් ඔස්කා සංවිධානයේ තම ධුරවලින් ඉල්ලා අස්වීමේ...

බිරිඳට මහපාරේ කැතිපහර 35 ක් එල්ල කළ නරුම සැමියා

පසුගියදා සැමියෙකු තම බිරිඳට අතරමගදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සැමියා විසින් තම බිරිඳට...

26 හැවිරිදි චතුරිකාගේ දේහය යළි ගොඩගනී

යක්කල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවක්ගේ දේහය යළි ගොඩගැනීම සිදු කරනු ලැබුවා. ඇය...

ලස්සන කවියක් කියා මව සමඟ යන්නම ගිය සමනලිය

බිබිල, බදුල්ලගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් ඊයේ (21) රාත්‍රියේ සිය තුන් හැවිරිදි දියණිය ද...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x