පොල්තෙල් හිඟයක් ගැන අනතුරු ඇගවීමක්

තවත් සති දෙකකින් පමණ දිවයිනේ පොල් තෙල් හිඟයක් ඇතිවිය හැකි බව බේකරි නිෂ්පාදකයින් ඇතුළු සංගම් කිහිපයක් අනතුරු අඟවනවා.

කෙසේ වෙතත්, රජය පවසන්නේ කිසිදු ආකාරයකින් පොල්තෙල් හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවයි.

පොල්තෙල් සම්බන්ධයෙන් ඉදිරියේදී මතුවිය හැකි ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී අද පැවැත්වුණා.

ඒ, විෂය භාර අමාත්‍යවරුන්ල රාජ්‍ය අමාත්‍යවරුන් සහ පොල්තෙල් නිෂ්පාදකයින්, බේකරි නිෂ්පාදකයින්, රසකැවිලි නිෂ්පාදකයින්ගේ සහභාගීත්වයෙන්. මෙහිදී බේකරි නිෂ්පාදකයින් සහ රසකැවිලි නිෂ්පාදකයින් චෝදනා කළේ රට තුළ පොල්තෙල් තොග ඇත්තේ තවත් සති දෙකක පමණක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

වීරසේකරගෙන් යළි ගුරුවරුන්ට රතු එළියක්!

පාසල් විවෘත කිරීමෙන් අනතුරුව පාසල් පැමිණේන ගුරුවරුන්ට වඩනයක් හෝ පවසා ඔවුන් අපහසුතාවට පත් කිරීමට...

පෙට්ට්‍රල් සහ ඩිසල් මිල වැඩි කළ යුතු ගණන LIOC කියයි

ගෝලීය බොරතෙල් මිල ඉහළ යෑමත් සමගම ඉන්ධන මිල ඉහල දැමීම සඳහා ශ්‍රී ලංකා ඉන්දියන්...

වැරදිලා කුරියර් ගෙදරට දීපු අලුත්ම ෆෝන් 10 අතහැරිය භාග්‍යාගේ අවංකකම

අයිති නැති දේ වෙනුවෙන් අයිතිය කියා පෑමට යෑම අනුවණ කමකි. මේ කාලයේදී අපි එවැනි...

ලංකාවේ නම ලෝකෙටම අරන් ගිය යොහානි නැවතත් මව්බිමට (ඡායාරූප)

ලංකාවේ නම ලෝකෙටම අරන් ගිය යොහානි, ඉන්දියානු සංචාරයෙන් අනතුරුව මේ වන විට කටුනායක ගුවන්...

“උඹලට කවදහරි කන්න වෙන්නෙ මේ කොන්ක්‍රීට්” – අනුර කුමාර දිසානායක

මට මතකයි 2004 දී ග්‍රීසිය ලෝකෙට ණය වෙලා ඔලිම්පික් උළෙල පැවැත්වුවා…ඒ වෙනුවෙන් ග්‍රීසියේ රජය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x