28 C
Colombo
Thursday, June 17, 2021
logo

පොලිස් ජීප් රථයට ගල් ගැහුව පුද්ගලයා මාට්ටු වෙයි

රණවිරු බිරින්දෑවරුන්ගේ විරෝධතා ව්‍යාපාරයක් අතරතුර කොටුව පොලිසියට අයත් ජීප් රථයකට පහරදී අලාභහානි සිදුකිරීමේ සහ අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීමේ චෝදනා යටතේ කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් හෙට කොටුව අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ අතර, උද්ඝෝෂණය අරතුරදී පුද්ගලයෙක්, පොලිස් ජීප් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කළ අයුරු කැමරාවක මෙසේ සටහන්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඇමති උදය ගම්මන්පිලට එරෙහිව කරන්න යන දේ මෙන්න

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජනබලවේගය සූදානම් වනවා.එම පක්ෂයේ...

වාහන ආනයනකරුවන්ගෙන් ප්‍රකාශයක්

මීට පෙර දින ගණනකට හෝ මාස කිහිපයකට වරක් සිදු වුණු රථ වාහන මිල ඉහළ යාම...

තවත් කොරෝනා මරණ 55 ක්

කොවිඩ් 19 ආසාධනය වීම හේතුවෙන් ඊයේ දිනය තුළ පමනක් මරණ 55ක් සිදුවී ඇති බව...

ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සෞඛය අංශ මඟින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ හා සමගාමීව සේවා...

අමෙරිකාවෙත් අපිට වැඩිය පෙට්‍රල් වල මිල ඉහළයි

මෙරට ඉන්ධන මිලට සාපේක්ෂව අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව රටවල් රැසක පවතින්නේ ඉහල මිලක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x