29 C
Colombo
Tuesday, April 13, 2021

පොලිස් නිලධරියෙකුට ප්‍රහාරයක්.. තුවාල ලබා රෝහලේ

උප පොලිස් පරීක්ෂකවරයෙකු ගෝනවල ප්‍රදේශයේ දි පිරිසක් විසින් පහරදීමක් සිදුකර තිබේ. ඒ කුරුණෑගල වීරඹුගෙදර පොලිසියේදි. පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

පිරිසක් වට කර තමනට පහරදි ඇත්තේ බාල අපරාධ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවෙක් පිළිබඳ තොරතුරු සෙවීමට එම ‍ප‍්‍රදේශයට ගිය අවස්ථාවේ බව උප පොලිස් පරීක්ෂකවරයා පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබේ. නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ එම පොලිස් නිලධාරියා අනියම් බිරිඳක් හමුවීමට ගිය අවස්ථාවේ ගම්මානය පිරිසක් තරුණ පිරිසක් ඔහුට පහර දී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඊයේ දිනට ආසාධිතයන් 228 යි, කොරෝනා මරණ 2 යි – සියලු තොරතුරු මෙන්න

ඊයේ දිනයේදී නව ආසාධිතයන් 228 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 94,564...

මහමග කපා කොටාගනී.. දෙදෙනෙකු රෝහලේ

වව්නියාව තිරුනාවක්කුලම් ප්‍රදේශයේ දෙපිරිසක් අතර තියුණු ආයුධවලින් පහරදීගැනීමකදී පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට...

එක දවසට 13ක් මරුට

ඊයේ(08) දින මහමග සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් දහතුන් දෙනෙක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය...

වෙන්නප්පුවේ හොර වැඩ ඇල්ලූ එරික් පෙරේරා ගෑවුනු තවත් පරීක්ෂණයක්

ඉකුත් සමයේ දැඩි කතා බහට ලක්වූ වත්මන් මීගමුවේ සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාට අදාලව...

ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන්ට පොලිස් ඇප

රණවිරු බිරින්දෑවරුන්ගේ අයිතිය සුරැකීමේ එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණ පෙළපාලියේදී කොටුව පොලිසියේ ජීප් රථයට ගල්මුල්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x