26 C
Colombo
Friday, May 14, 2021

පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා යාමට තැත් කළ අයෙකු අත්අඩංගුවට

කොළඹ මීගමුව මාර්ගයේ රථවාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිළධාරියෙකු අනතුරට ලක්කර පලා යාමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.නීත්‍යානුකූල රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරිමේ චෝදනාවට අදාලවයි සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට අදාල පොලිස් නිළධාරියා කටයුතු කර ඇත්තේ.

එම අවස්ථාවේදි සැකකාර පුද්ගලයා සිය මෝටර් රථයෙන් අදාල නිලධාරියා යටකර පළා යාමට තැත්කර තිබෙනවා.

සැකකරු පාදයේ ආබාධයකින්ද පෙලෙන අයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ලාංකික දරුවන් රැගෙන ගොස් සුද්දන්ට විකුණන ජාවාරමක් ගැන තොරතුරු එළියට

ශී‍්‍ර ලාංකික ළමුන් යුරෝපා රටවලට විකිණීමේ ජාවාරමක් පිළිබඳව අනාවරණය වී තිබෙනවා.මෙම ජාවාරම්කරුවන් මෙතෙක් අළෙවි...

ලබන 31 වෙනකන් රට වෙනස් වෙන හැටි මෙන්න

අද රාත්‍රී 12 සිට වහාම ක්‍රියාත්මකවන පරිදි සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. මෙම...

එළවලු ව්‍යාපාරිකයෙකු පැහැර ගත් හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි

බණ්ඩාරවෙල නගරයේ එළවලු ව්‍යාපාරිකයෙකුට පහර දී ඔහු පැහැරගෙන යන ආකාරය සී.සී.ටී.වී. ආරක්ෂක කැමරාවක සටහන්ව...

තොණ්ඩුව කැමරාකර ‘මිතුරන්ට යවා’ ජීවිතයෙන් සමුගත් කවිකාර සිසුවා

ලබන ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයට තාක්‍ෂණ විෂයෙන් පෙනී සිටීමට සූදානම්ව අධ්‍යාපනය...

17 හැවිරිදි තරුණයකු පෙම් කළ වරදට පහර දී මරා දමයි

පාසල් සිසුවකු වන 17 හැවිරිදි තරුණයකුට අතින් පයින් හා පොලූවලින් පහරදී ඔහුගේ මරණය සිදු...

නොසිතූ මොහොතක අකුණක් බිලිගත්, 26 හැවිරිදි අනුෂා ගමක්ම හඬවා නික්ම යයි

ආණමඩුව, තෝණිගල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x