පොලිස් නිල සුනඛයින් ’60ක් සමගින්’ දිවයින පුරා කළ විශේෂ මෙහෙයුම

ඊයේ (13) දිනයේ දිවයිනම ආවරණය වනපරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

පුද්ගලයන් 3,880ක් එහිදී විවිද චෝදනා සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් ස්ථාන 494ක නිලධාරීන් 16,894ක් මෙම මෙහෙයුම සඳහා එක්වූ අතර පොලිස් නිල සුනඛයින් 60ක් ද මෙම මෙහෙයුම් සඳහා සහභාගී කරවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

දුමින්ද සිල්වාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක්..

නිවාස සෑදීමට සමාගමකට ලබා දී තිබියදී,ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ගේ උපදෙස් මත...

ගුරු – විදුහල්පතිවරු අවසන් තීරණය දැනුම් දෙයි

රජය තීරණය කළ පරිදි ලබන 21 සහ 22 වැනිදා පාසල් ආරම්භ කළ ද ඊට...

පිළිගත් කලාකරුවන් යොහානි ද සිල්වා අගය නොකිරීම නිවැරදි තීන්දුවක් – මහාචාර්ය නලින් ද සිල්වා

යොහානි ද සිල්වා මෙරට ජේෂ්ඨ කලාකරුවන් අගය නොකිරීම නිවැරදි බව ආචාර්ය නලින් ද සිල්වා...

කොවිඩ් මරණ 23ක්

තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (15) දින...

ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටොකරන්සි අනුමත නැහැ – මහ බැංකුව

ක්‍රිප්ටොකරන්සි පිළිබඳව මහ බැංකුව දරණ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් ශ්‍රී ලංකාව තුළ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x