27.9 C
Colombo
Saturday, June 12, 2021

BestWeb තරගාවලිය සදහා පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

පොලිස් මාර්ග බාධක රාජකාරියේදී අනතුරට ලක්වූ පොලිස් පරීක්ෂකවරයා මියයයි

පොලිස් මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටියදී අනතුරට ලක්ව තුවාල ලබා සිටි මාතලේ විශේෂ අපරාධ විමර්ශණ ඒකකයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරික්ෂකවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හොරොව්පතාන සිට අකුරණ දක්වා ගමන් ගත් වෑන් රථයක් මාතලේ – නුවර මාර්ගයේ බලකඩුව පොලිස් මාර්ග බාධකයේදී අදාළ පොලිස් නිලධාරියා යටකර පලාගොස් තිබුණේ පසුගිය අප්‍රේල් 21 දායි. එම වෑන් රථයේ රියදුරු එදිනම අත්අඩංගුවට ගත් අතර, මේ වනවිට ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
5
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

නාන සිසුවිය දුටු ආරක්ෂක භටයාට උන්හිටිතැන් අමතක වෙයි – දැරිය රෝහලේ

සිවිල් ආරක්ෂක භටයෙකු විසින් පාසල් සිසුවියක් දූෂණය වීමේ පුවතක් බිබිල, මැදගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.අදාළ...

මේක දේව සාපයක්ද-දේව කෝපයක්ද? හාමුදුරුවො හොයන දේ

කිසිදනක රටට ‌මෙවැනි දෙයක් සිදුව නැති බවත්, රටට දේව සාපයක් හෝ දේව කෝපයක් වැදී...

තවත් කොවිඩ් ආසාදිත මරණ 46ක් තහවුරු කෙරේ

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 1742ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා...

අමෙරිකාවෙත් අපිට වැඩිය පෙට්‍රල් වල මිල ඉහළයි

මෙරට ඉන්ධන මිලට සාපේක්ෂව අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව රටවල් රැසක පවතින්නේ ඉහල මිලක්...

කොවිඩ් මරණ

කොවිඩ් ආසාදිත මරණ 54ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x