පොලිස් රථයට ඉඩ නොදුන්නාට රියැදුරුට පහර දෙයි (VIDEO)

පොලිස් බස් රථයකට ඉඩ ලබා නොදීම හේතුවෙන් ඊට ඉදිරියෙන් ගමන් කළ කාර් රථයේ රියැදුරුට පහරදීමේ සිදුවීමක් කොළඹ-නුවර පාරේ යක්කල මංසන්ධිය ආසන්නයේ දී සිදුව තිබෙනවා.

තම පසු පසින් වේගයෙන් පැමිණි බස් රථය අවස්ථා කිහිපයකදී තමන්ගේ වාහනය ලංවෙන්න ධාවනය කළ බවත් මාර්ගයේ ඉඩ ලබාදීමට ඇති අවස්ථාවේදී බස් රථයට ඉඩ ලබාදුන් අවස්ථාවේදී අදාළ බස් රථයේ රියැදුරු ඇතුළු පොලිස් බස් රථයේ ගමන් කළ පිරිස තමන්ට පහරදී වාහනයේ යතුරද කාණුවකට විසික් කොට ඔවුන් එම ස්ථානයෙන් නික්ම ගිය බවයි අදාළ මෝටර රථයේ රියැදුරු සඳහන් කලේ.

කෙසේ වුවත් එම සිදුවීමේ මේ අයුරින් කැමරාවේ පටිගත වී තිබුණා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
6
11.svg?v=2.6
අවුල් වගේ !
6
22.svg?v=2.6
හරි හිනා !
8
3.svg?v=2.6
හම්මෝ !
14
31.svg?v=2.6
මාර දුකයි !
20
27.svg?v=2.6
මලපනිනව !
69
30.svg?v=2.6
කුජීතයි !
25
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අයර්ලන්ත පන්දු යවන්නෙක් පිට පිට කඩුලූ 04ක් දවා ගනියි

පිට පිට යවන ලද පන්දු 04කදි කඩුලු 04ක් දවා ගැනීමට අයර්ලන්ත පන්දු යවන්නෙකු වන...

අද දින නැවත ආරම්භ කිරීමට තීරණය කළ පාසැල් හා ශ්‍රේණි මෙන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් කොවිඩ් -19 වැළැක්වීමේ කමිටුව අධ්‍යාපන හා සෞඛ්‍ය අංශ සමඟ...

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අද තරග බිමට

පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය අද පැවැත්වෙනවා. ඒ...

හෙට පාසල් පැමිණෙන දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ හෙට (25) ආරම්භවීමට නියමිත අතර එහිදී නිල ඇඳුමින් සැරසී...

ගුරුවරුන්ගෙන් ආණ්ඩුවට අලුත් අභියෝගයක්

හෙට (25) දිනයේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ්...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x