පොලිස් ස්ථානයකුත් තාවකාලිකව වසයි

පුත්තලම් දිස්ත්‍රික්කයේ කොස්වත්ත පොලිස් ස්ථානය අද (23) උදෑසන තාවකාලිකව වසා දමා ඇති බව වාර්තාකරු සඳහන් කළා.

කොවිඩ් ආසාදිතයෙකු ලෙස එම පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙක් හඳුනා ගැනීමත් සමග එම තීරණය ගෙන ඇති අතර රාජකාරි කටයුතු ප්‍රදේශයේ විහාරස්ථානයක සිදුකරමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
4
හරි හිනා !
0
හම්මෝ !
3
මාර දුකයි !
13
කුජීතයි !
6
මලපනිනව !
2
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

රට හෙල්ලෙන වංචාවක් හෙළි කළ හිටපු සහකාර විගණකාධිපති ලලිත් අඹන්වල අභාවප්‍රාප්ත වෙයි

මහනුවර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පරිගණක යන්ත්‍ර මිලදී ගැනීමේ සිද්ධියකදී රුපියල් කෝටි දොළහක පමණ මූල්‍ය වංචාවක්...

නිරෝධායන රීති කැඩු තවත් 435ක් අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ නිරෝධායන  නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 435 දෙනෙකු අත්අඩංගුවට ගෙන...

දරුවන් ප්‍රවේසම් කර ගන්න

කොවිඩ් වැළඳෙන දරුවන් ඇතැම් අවස්ථාවල දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීමට සිදු වන බවද ඇතැම්...

සංචරණ සීමා පැනවීමත් සමග ‘ප්‍රවාහන සේවා සිදු වන්නේ’ මෙලෙසයි – සජීවීව මාධ්‍ය හමුව නරඹන්න

පළාත් අතර සංචරණ සීමා පැනවීමත් සමග ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ...

සැරම කොවිඩ් ප්‍රභේද 6ක් මෙරටට ඇතුළු වෙයි

“සැර” බවින් ඉහළ කොවිඩ් 19 වෛරස ප්‍රභේද 06ක් මෙරට සංසරණය වෙමින් පවතින බව අනාවරණය...

කොරෝනා වැළඳුණු අම්මා දරුවාට ජීවිතය දී නෙත් පියාගනී

කොරෝනා වයිරසය ආසාදනය වූ 28 හැවිරිදි ගැබිණි මවක කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිසේරියන් සැත්කමකට ලක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x