පොලීසියක් තාවකාලිකව වසා දමයි

කොවිඩ් ආසාදිතයින් හදුනාගැනීමත් සමග මාවනැල්ල පොලීසිය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

මාවනැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ නිල නිවසේ, කළමණාකරන පොලිස් සැරයන්වරයාට සහ ආධුනික පොලිස් කොස්තාපල්වරයකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි.

කොවිඩ් ආසාදිත නිලධාරීන් මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

පොලිස් ස්ථානය විෂබීජ හරණය කර වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් ගෙන්වා පවත්වාගෙන යන තුරු මාවනැල්ල පොලීසිය මෙලෙස තාවකාලිකව වසා දමා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

හිටපු ආරක්‍ෂක ඇමැතිගේ පුත්‍රයා ඇමෙරිකාවේ සුපිරි මැඳුරක් මිලට ගනියි

ඇෆ්ගනිස්තානයේ හිටපු ආරක්‍ෂක ඇමැති රයිම් වෝඩක් ගේ පුත් ඩාවුඞ් වෝඩක් ඇමෙරිකාවේ සුපිරි කෝටිපතියන් වාසය...

පෙරභවයේදී වෙඩිවැදී යළි උපන් දරුවා කවුරුත් මවිතයට පත්කරමින් සියල්ල හෙලි කරයි

පියාට එල්ල කළ වෙඩි පහරක් වැදී ජීවිතයෙන් සමුගත් පාසල් දරුවකු පිළිබඳව අතිශය කනගාටුද‌ායක පුවතක්...

නෙදර්ලන්තයේ රූ රැජිනිගේ ඔටුන්න ප්‍රසිද්ධියේ ගැලවෙයි..

නෙදර්ලන්තයේ රූ රැජිනිය ලෙස කිරුළු පැලැඳි 21 හැවිරිදි ඩිලේ විලෙම්ස්ටෙයින් සිය COVID-19 එන්නත් මාත්‍රාව...

සියල්ලන් බලා සිටියදී, කෙහෙවලු පටලා ගන්නා ගුරුවරු – මෙන්න වීඩියෝව

ගුරුවරුන් සියලුදෙනා යළි දරුවන්ට ඉගැන්වීමේ කටයුතු ආරම්භ කළ යුතු බව කෝට්ටේ ශ්‍රී කළ්‍යානි, සාමග්‍රී...

පෙට්‍රල් 20 කින් ඩීසල් 30 කින් මිල ඉහල යන ලකුණු

පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් මිල ඉහළ නැංවීම...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x