පොලීසියෙන් තරුණයන් දෙදෙනෙක්ට පහර දෙන හැටි

පොලිස් නිළධාරියෙකු විසින් තරුණයන් පිරිසකට පහර දෙන දර්ෂනයක් සමාජ මාධ්‍ය වල සංසරණය වෙනවා.

යාපනයේ එරාවුර් පොලීසිය විසින් තරුණයන් යතුරු පැදියේ ගමන් කරමින් සිටියදී නවත්වාලීමට උත්සාහ කළද නොනවත්වා ගමන් කිරීම හේතුවෙන් මෙලෙස පහර දෙන බවයි වාර්තා වන්නේෙ. නමුත් එහි සත්‍ය අසත්‍යතාවය නිශ්චිතව නොවේ.

එම වීඩියෝව පහතින් නරඹන්න 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
11
අවුල් වගේ !
5
හරි හිනා !
6
හම්මෝ !
2
මාර දුකයි !
11
මලපනිනව !
27
කුජීතයි !
11

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්