බටහිර ඉන්දිය කොදෙව් ඉනිම ලකුණු 354 කට සීමා වෙයි

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ ප්‍රථම ඉනිම ලකුණු 354කට සීමා වුණා.

එහිදී නායක  Kraigg Brathwaite ලකුණු 126ක් රැස්කරගැනීමටයි සමත් වුණේ.

කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස පැමිණ අවසන් පිතිකරුවා ලෙස ඔහු දැවි යාමත් විශේෂත්වයක් වනවා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිළ වෙනුවෙන්, සුරංග ලක්මාල් 4 ක් දවාගත්තා.

අද තරගයේ දෙවන දිනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්