Central Bank Central Bank

බටහිර ඉන්දිය කොදෙව් – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි

බටහිර ඉන්දිය කොදෙව් – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.මේ වන විට තරගය ගාල්ල ජාන්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත් වෙනවා.

පලමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිළ එක් කඩුල්ලක් දැවී ලකුණු 113 ක් ලබා ගෙන සිටියා.
පැතුම් නිස්සංක නොදැවි ලකුණු 61 ක් ලබා සිටි අතර නායක දිමුත් කරුණාරත්න ලකුණු 42 කට දැවි ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්