spot_img

බණ්ඩාරවෙල නගරයේ ගොඩනැගිල්ලක ගින්නක්


බණ්ඩාරවෙල නගරයේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසනවා. මෙම ගින්න හටගෙන ඇත්තේ එම මහල් ගොඩනැගිල්ලේ පස්වන මහලේ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ගින්න මැඩ පැවැත්වීමට මේ වන ගිනි නිවීමේ ඒකකයන් සහ පොලිසිය එක්ව කටයුතු කෙරේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්