29 C
Colombo
Thursday, April 22, 2021

බදුල්ලේ ගුරුවරු ලෙඩවෙයි – අකුරට ගිය සිසුන් යළි නිවසට

වැටුප් විෂමතා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුලකරගනිමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති ඒකාබද්ධව උද්ඝෝෂණ පාගමනක් සහ විරෝධතාවක් බදුල්ල නගරයේදී අද පෙරවරුවේ පැවැත්වුවා. මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ බොහෝ පාසල්වල අධ්‍යයන කටයුතු මුළුමනින්ම අඩාල වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මීගමුවේ අතුරුදහන් දැරිය හමුවේ

මීගමුව තලාහේන ප්‍රදේශයේ අවුරුදු 2ක් පමණ වයසැති  දැරියක් අතුරුදහන් වී ඇති බවත් සොයාගැනීම සඳහා...

කාලගුණ අනාවැකි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත...

මාතර සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළ ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහිව පරීක්ෂණ ඇරඹෙයි

මාතර ප්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි කියන ජාතික ක්‍රිකට් කණ්ඩායම...

රන්මාලයක් ගෙල බඳින කතුන්ට දැනුම්දීමක්

පසුගිය පැය 24ක කාලය තුළ ගෙල බැඳි රන්මාල කඩා ගැනීමේ සිදුවීම් 4ක් වාර්තා වී...

මොළය මියගිය තරුණයා ජීවිත තුනකට පණදෙයි

හදිසි අනතුරකට ලක්ව ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළය මියගිය බවට වෛද්‍යවරුන් තහවුරු කළ...

රාජ්‍ය බැංකු නිලධාරීන් පනස් පස් දෙනකුට කොරෝනා

කොළඹ කොටුව, නාරම්මල, කටුපොත යන ප්‍රදේශවල රාජ්‍ය බැංකු නිලධාරීන් පනස් පස් දෙනකුට කොවිඩ් ආසාදනය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x