27 C
Colombo
Friday, May 14, 2021

බදුලු ඔයට පෙරලුනු ටිපර් රථය

අද (14) උදෑසන 6.30 ට පමණ මහනුවර, අදිකාරිගම කීර්තිබන්ඩාරපුර – රන්දෙණිගල මාර්ගයේදී ටිපර් රථයක් පාලමක ඇන්දටද හානි සිදුකරමින් බදුලු ඔයට පෙරලීයෑමෙන් අනතුරක් සිදුවුවා.

මේ එම අනතුරේ ජායාරූපයි …

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

දරු ප්‍රසූතියට මහමෝදර රෝහලට ඇතුළත් වූ බිරිඳගේ මරණය ගැන සැමියා සැක කරයි

පළමු දරු ප්‍රසූතිය සඳහා ගාල්ල මහ මෝදර මාතෘ රෝහලට ඇතුළත්ව සිටි මවක් දරු ප්‍රසූතියේ...

ලාංකික දරුවන් රැගෙන ගොස් සුද්දන්ට විකුණන ජාවාරමක් ගැන තොරතුරු එළියට

ශී‍්‍ර ලාංකික ළමුන් යුරෝපා රටවලට විකිණීමේ ජාවාරමක් පිළිබඳව අනාවරණය වී තිබෙනවා.මෙම ජාවාරම්කරුවන් මෙතෙක් අළෙවි...

පොලිස් වෙඩි පහරකින් මරු තුරුළට ගිය ඌැරුජුවාගේ කෙරුවාවන් හෙළි වෙයි

නවගමුව කඩුවෙල ප්‍රදේශ දෙවනත් කරමින් පෙරේදා (11 වැනිදා) රාත්‍රියේ රතිඤ්ඤා පිපිරෙන්ට විය. අලූත් අවුරුද්ද...

එළවලු ව්‍යාපාරිකයෙකු පැහැර ගත් හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි

බණ්ඩාරවෙල නගරයේ එළවලු ව්‍යාපාරිකයෙකුට පහර දී ඔහු පැහැරගෙන යන ආකාරය සී.සී.ටී.වී. ආරක්ෂක කැමරාවක සටහන්ව...

උපන් දින සාදයදා 12 හැවිරිදි දැරියට කල ලොවක් නුහුලන අපරාධය

හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි දැරියකට අතවර කර ඇති බවට දැරියගේ මව කොස්වත්ත...

නිරෝදායනය වෙමින් සිටි අයෙකු දිවි නසා ගනී

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් නිවෙස තුළ නිරෝධායනය කර සිටි පුද්ගලයෙකු සියදිවි නසාගෙන ඇති බව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x