බන්ධනාගාරයකින් පැන ගිය පුද්ගලයා වසර කිහිපයකට පසු පොලිසියට හසුවුණ හැටි

ප්‍රමුඛ පෙළේ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

කප්පම් සිද්ධියක් සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසන්නේ

2018 වසරේ අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් මොහු පැනගොස් තිබෙන පුද්ගලයෙක් බවද වාර්තා වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මුව ආවරණය මතුපිට ස්පර්ශ කිරීම ඉතා භයානකයි – අලුත්ම පරීක්ෂණ වාර්තාවකින් හෙළි වූ දේ මෙන්න

යම් ආකාරයකින් එම වෛරස් ඔබ පැලඳ සිටින  මුව ආවරණය තැවරී තිබුණහොත් ඔබ මුව ආවරණය...

කොවිඩ් ආසාදිතව සිටි ප්‍රදීප් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ලක්සල සහ සළුසල සභාපති ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන මහතා කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර...

රැකියාවට යන සෑම කෙනෙක්ම නිවසේදීත් මුහුණු ආවරණයක් භාවිත කරන්නැයි ඉල්ලීමක්

රජය සහ සෞඛ්‍ය අංශ සියයට අනූවක වැඩ කොටස් සිදුකර තිබුණ ද කොවිඩ් රෝගය බෝවීමට...

කොවිඩ් නිසා ජීවිතයෙන් සමුගත් මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා

මෙරට ප්‍රසිද්ධ සමාගම් කිහිපයක් හිමි තරුණ ව්‍යාපාරිකයෙකු වන දර්ශන දෙගම්බඩ මහතා කොවිඩ් 19 වෛරසය...

දැඩි අයහපත් කාලගුණයට ජිවිත දෙකක් බිලි වෙයි

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවිස්ස්සාවේල්ල රුවන්වැල්ල ප්‍රදේශයේ ජලයට කොටුවී සිටි පවුල් 4ක සාමාජිකයන්14දෙනෙකු...

මාරවිල වෛද්‍යවරු 8කට කොවිඩ්

මාරවිල මූලික රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරු 8 දෙනෙක් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x