26 C
Colombo
Friday, May 14, 2021

බන්ධනාගාර කොවිඩ් පොකුර යළි ඉහළට

කොවිඩ් -19 වෛරසය බන්ධනාගාර තුළ පැතිරීම වැළැක්වීම සඳහා බන්ධනාගාර සෞඛ්‍ය අංශ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

ඒ අනුව බන්ධනාගාරවල වෛරසය පැතිරීම මේ වනවිට පාලනය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වන විට බන්ධානාගාරවල කොවිඩ් ආසාදිතයින් 246දෙනෙක් හඳුනාගෙන ඇතැයි ද ඒ මහතා පවසයි.

බන්ධනාගාර තුළට අලුතින් එන රිමාන්ඩ් හා සිරකරුවන් වෙනුවෙන් පීසීආර් පරීක්ෂණ නොකඩවා සිදුකරන බවත් ඒ අනුව ඔවුන්ව වෙනම තැනක රඳවා තබා නිරෝධායනයට යොමුකරන බව ද බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තවත් කොරෝනා ආසාදිතයන් 920 ක්

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 920දෙනෙකු මෙරටින් හමුවී තිබෙනවා.ඒ අනුව අද දිනයට මෙරටින් වාර්තා...

දැඩි අයහපත් කාලගුණයට ජිවිත දෙකක් බිලි වෙයි

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවිස්ස්සාවේල්ල රුවන්වැල්ල ප්‍රදේශයේ ජලයට කොටුවී සිටි පවුල් 4ක සාමාජිකයන්14දෙනෙකු...

බද්දේගම සමිත හිමිට කොරෝනා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් කොවිඩ් 19 රෝගය වැළඳීම හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුලත්...

Zoom තාක්ෂණයෙන් දේවමෙහෙයට එක්වූ කාන්තාවටත් කොවිඩ්

පාස්ටර්වරයෙක් විසින් Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වූ දේව මෙහෙයකට සහභාගී වීමට නිවසකට පැමිණි වැල්ලම්පිටියේ කාන්තාවකට...

තවත් කොරෝනා ආසාදිතයන් 1732ක් හමුවෙයි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 1732 දෙනෙකු මෙරටින් හමුවී තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන්...

පෞද්ගලික අංශයේ සේවකයින්ට ලැබෙන්න යන වාසිය

සේවක අර්ථසාධක අරමුදල් පනත් සංශෝධනය කරමින් පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට කෙරෙහි රජයේ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x