බන්ධනාගාර රැඳවියෙකු ගෙල වැළලාගෙන මිය යයි

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ නිරෝධායනයට යොමුකර සිටි රැඳවියෙකු බන්ධනාගාරය තුලදී ගෙල වැළලාගෙන මියගිය පුවතක් ඊයේ(29) වාර්තා වුණා. මෙසේ මිය ගොස් ඇත්තේ මාතර, තුඩාව, පොල්පිටිය ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි රැඳවියෙක්.

ඔහු හෙරොයින් ලඟ තබා ගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරයේ රඳවා සිටියදී, නිරෝධායනය සඳහා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට එවා ඇති අතර, එහිදී  ඇඳ සිටි සරමෙන් ඔහු ගෙල වැළලාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මියගිය රැඳවියාගේ මළ සිරුර අඟුණකොළපැලැස්ස රෝහලේ තැන්පත් කර ඇති අතර මහේස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය අද(30) පැවැත්වීමට නියමිතව තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පුවත් විකාශය අතරතුරේ අසැබි දසුන් පෙන්වලා

ඇමෙරිකාවේ ප්‍රාන්ත පුවත් නාළිකාවක පුවත් විකාශය අතරතුරේ අත්වැරදීමකින් අසැබි දසුන් පෙළක් තිරයේ දිස්වීමත් සමඟ...

තව ලොක්කෙක් ඉල්ලා අස්වේ

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. පුද්ගලික හේතු මත ධුරයෙන් ඉවත්...

වසර තුනක සිට වයස අවුරුදු දාහතරක බාලවයස්කාර දැරියකට සිදුකල අපරාධය

වසර තුනක සිට වයස අවුරුදු දාහතරක බාලවයස්කාර දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇති...

මහින්දට හදිසි ශල්‍යකර්මයක්! සති කිහිපයක විවේකයක්!

ඇසේ සිදු කොට ඇති හදිසි ශල්‍යකර්මයක් හේතුවෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රි මහතා හට...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x