බම්බලපිටියේ හින්දු විද්‍යාලයේ සියදිවි නසා ගත් සිසුවිය

බම්බලපිටිය හින්දු විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සියදිවි නසා ගත් සිසුවිය වසර 4 ක කාලයක සිට මානසික පීඩාවකින් පෙලී ඇති බව අනාවරණ වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ සාමාන්‍ය පෙළ විභාගය අසමත් වීම හේතුවෙන් ඇය මානසික පීඩාවකට ලක්ව ඇති බවට විමර්ශනවලදී තහවුරු වී ඇති බවයි.

පෙරේදා සිය නිවසේදී මෙලෙස සියදිවි නසාගෙන තිබුණේ ගල්කිස්ස දුම්රියපොල මාවතේ පදිංචි 19 හැවිරිදි සිසුවියක්. මේ වනවිට දේහය මරණ පරීක්ෂණ සඳහා කළුබෝවිල රෝහල වෙත යොමුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
4
22.svg?v=2.6
හරි හිනා !
3
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
23
27.svg?v=2.6
මලපනිනව !
5
30.svg?v=2.6
කුජීතයි !
4
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කාලගුණ අනාවැකිය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 01.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ....

“දරුවන් පාසල් එවන්න එපා!” කියා හුවමාරු වූ වට්ස්ඇප් අනතුරු ඇඟවීම් පණිවිඩය

සිසුන් 200 ට අඩු පාසල් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබියදි අද...

“ඇඟ විකුණලා ගත්තු සල්ලි නේද මේ කියලා හිතෙද්දි ඇත්තටම දුකයි..”- වත්තල රූමතිය හෙළි කළ සංවේදී කතාව – Exclusive

ජීවත් වෙන්න මිනිස්සු මොන තරම්නම් දේවල් කරනවද..?සමහර මිනිස්සු අසරණ කම නිසා අකමැත්තෙන් වුණත් සමරහ...

සේවකයකු කලින් ගෙදර යැව්වොත් හාම්පුතා මාස හයක් ඇතුළේ

නියම කර ඇති වයස් සීමාවට පෙර සේවකයකු විශ්‍රාම යවන හාම්පුතුන්ට රුපියල් පන්දහසක දඩයක් සහ...

එලියන්ත වයිට්ගේ පුතා හා දුවගේ ආරක්‍ෂාවට පොලිසියේ 21ක්.

කොරෝනා ආසාදනය වී අභාවප්‍රාප්ත වූ වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ දියණිය සහ පුත්‍රයා ගේ ආරක්ෂාවට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x