31 C
Colombo
Saturday, April 10, 2021

බඹර ප්‍රහාරයකින් පාසල් සිසු සිසුවියන් 12කට තුවාල

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ බඹර ප්‍රහාරයකින් පාසල් සිසු සිසුවියන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද පස්වරු 3.45ට පමණ ඔවුන් බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ සිසු සිසුවියන් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අසාධ්‍ය තත්වයේ පසුවූ සිසුවියක් සහ සිසුන් දෙදෙනෙක් දික්ඔය මූලික රෝහලට මාරුකර යවා ඇතැයි සඳහන්. පාසල නිමවී නිවෙස් වෙත යමින් සිටි සිසු සිසුවියන් වෙත ගසක බැඳ  තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් ළමුන්ට දෂ්ඨ කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

CID අධ්‍යක්ෂකට ස්ථාන මාරුවක් – නව අධ්‍යක්ෂ SSP රොහාන් ප්‍රේමරත්න

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිිකාරී නිශාන්ත සොයියා මහතාව වහාම ක්‍රියාත්මක වන පිරිදි...

පොලිස් ජීප් රථයට ගල් ගැහුව පුද්ගලයා මාට්ටු වෙයි

රණවිරු බිරින්දෑවරුන්ගේ විරෝධතා ව්‍යාපාරයක් අතරතුර කොටුව පොලිසියට අයත් ජීප් රථයකට පහරදී අලාභහානි සිදුකිරීමේ සහ...

වෙන්නප්පුවේ හොර වැඩ ඇල්ලූ එරික් පෙරේරා ගෑවුනු තවත් පරීක්ෂණයක්

ඉකුත් සමයේ දැඩි කතා බහට ලක්වූ වත්මන් මීගමුවේ සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාට අදාලව...

ඩෙන්මාර්ක්-ඉරාක කොරෝනා විකෘතිය කොළඹින් මතුවෙයි

ඩෙන්මාර්කයේ සහ ඉරාකයේ ව්‍යාප්ත වන B.1.428 කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ අසාදිතයින් තිදෙනෙකු කොළඹ ප්‍රදේශයෙන්...

ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන්ට පොලිස් ඇප

රණවිරු බිරින්දෑවරුන්ගේ අයිතිය සුරැකීමේ එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණ පෙළපාලියේදී කොටුව පොලිසියේ ජීප් රථයට ගල්මුල්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x