27 C
Colombo
Saturday, April 10, 2021

බරපතළ සිරදඬුවම් විඳින රන්ජන්ට

සමගි ජන බලවේගය මන්තී‍්‍ර රංජන් රාමනායක මහතා වෙනුවෙන් මාස තුනක කාලයක් සඳහා පාර්ලිමේන්තු නිවාඩු ඉල්ලීමට විපක්ෂය තීරණය කර ඇත. ඒ අනුව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවේදී ලබන 09 දා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 66 ඊ යටතේ අදාළ නිවාඩු ඉල්ලීම කථානායකවරයාගෙන් සිදු කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

රූ රැජින වලියෙන් නෙළුම් පොකුණ විනාශයි..

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීම සඳහා පැවැති උත්සවයේදී ඇතිවූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් නෙළුම්...

පිටකොටුවේ වෙළදසැලක ගින්නක්

පිටකොටුව ප්‍රදේශයේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක අද අලුයම ගින්නක් හටගෙන තිබෙනවා.ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන්...

පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් පොලිස් ඇප මත නිදහස් කරයි

පොලිස් ජිප් රථයකට පහරදී අලාභ හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිංහලේ අපි ජාතික...

පාළු නිවසකින් සිසුවෙකුගේ මළ සිරුරක් හමුවෙයි

තවලම - ජෙස්මින්වැලි වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ සැකකටයුතු අන්දමින් මියගොස් සිටි පාසල් සිසුවෙකුගේ සිරුරක්...

හාල් කතාවේදී තමන්ට වැරදුන බව බන්දුල පිළිගනී

තමන්ගේ සමහර ප්‍රකාශන වලදී යම් යම් කරුණු වැරදීමේ හැකියාව පවතින බවත්, පුද්ගලයෙකුට කියන එක...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x