28 C
Colombo
Thursday, June 17, 2021
logo

බලංගොඩ ඇගළුම් කම්හලක කොරෝනා පොකුර තවත් ඉහළට

බලංගොඩ ඇඟලුම් කම්හලේ හපුතලේ පහළ පිටරත්මලේ කොවිඩ් පොකුර අද (07) වන විට ආසාදිතයින් 33ක් දක්වා ඉහළ ගොස් තිබේ.

හපුතලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සදහන් කළේ මීට පෙර මුලින්ම ආසාදිතයින් 18 දෙනකු හපුතලේ දඹේතැන්න පිටරත්මලේ වත්තෙන් හඳුනාගත් බවයි.

ඔවුන්ගේ ආශ්‍රිතයෙන් සම්බන්ධයෙන් සිදුකළ පී සී ආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව තව දහඅටදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට අද (7) තහවුරු වී ඇත.

සෞඛ්‍ය අංශ සදහන් කළේ ලයින් කාමර පේළි වල මෙම ජනතාව සිටීම නිසා කොරෝනා පැතිරීම වේගවත් වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තාත්තයි දුවයි මස්සිනයි තිදෙනාවම කොවිඩ් මරුවා රැගෙන යයි

කෝවිඩ් 19 ආසාදිත වී පස්සර බිබිල පාර 13 කණුව ප්‍රදේශයේ එකම පවුලක පියා,දියණිය සහ...

වැලි සොයා ආණ්ඩුව මුහුදට බහින්න සැරසෙයි

අණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති 13ක් උග්‍ර අර්බුධයකරජය විසින් වසර 2025 දක්වා ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති...

අත්‍යවශ්‍ය කරුණකට හැර රෝහලට එන්න එපා කොවිඩ් ප්‍රතිකාර පමණයි

වෛද්‍යවරුන්ට පමණක් වැටුප් සහ දීමනා ලබා දීමට එරෙහිව සියලු රෝහල්වල සෞඛ්‍ය සේවකයන් අද (11...

තවත් කොවිඩ් මරණ 57ක්

ජුනි 13 වනදා කොවිඩ් මරණ 57ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය...

දෛනික ආසාදිතයින් 2,759ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 527 දෙනෙකු අද (20) දිනයේ හඳුනාගත් බව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x