Central Bank Central Bank

බසයේ අමතකව ගිය ලක්ෂ ගණනක් වටිනා අත්පළඳනාව, යළිත් හිමිකරුගේ අතේ පැළැන්ඳූ හිත හොඳ කොන්දොස්තර

රුපියල් 137,000ක් පමණ වටිනා අත්පළඳනාවක් ප්‍රවේශම් කර නැවත ගෙනත් දුන් කොන්දොස්තර මහතෙකුගේ උතුම් ක්‍රියාවක් ගැන, තරුණයෙක් මුහුණූ පොතේ සංවේදී සටහනක් තබා තිබුණා.

මේ තියෙන්නේ ඒ සටහන….

ශ්‍රී ලංකා ගමනාගමන මන්ඩලයේ කැප්පෙටිපොළ ඩිපෝවේ up NA2555බස් රථයේ 2021-02-04 වන දින මා වැලිමඩ සිට මිරහවත්ත දක්වා ගමන් කිරීමට ගොඩ වුණි.

මා බසයෙන් පිටත් වී නිවසට ගිය පසු මාගෙ 137000ක් පමණ වටිනා අත් පලදනාව නොමැති බව දැන ගතිමි පසුව මා නැවතත් බසයක නග ගොස් මෙම කොන්දොස්තර මහතා මුන ගැසුණි…

මා මහත් කණස්සල්ලට හා දුකට පත් වී ඇති අවස්ථාවක මෙම කොන්දොස්තර මහතා( R.M.D.I.ඉලුක්වෙල) මගේ අත් පලදනාව ලබා දීමත් සමග මා හට මහත් ප්‍රිතියක් ගෙන දුනි….ඔබතුමාට බෙහෙවින් ස්තුති කරමි..මා මෙය මෙසේ ලියන්නට හෙතුව අද සමාජයේ මෙවැනි මිනිසුන් අතලොස්සක් සිටින හෙතුවෙනි…අපි මෙවෙනි මිනිසුන් අගය කොට සලකිමට කටයුතු කරමු….

Capture 1
146485242 204403098049323 8789294151117198314 n
146642315 204403071382659 2792712413506052908 n
146800546 204403128049320 4883196313329568479 n
147244622 204403051382661 5488515229505737405 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්