26.4 C
Colombo
Saturday, September 18, 2021

බස්නාහිර පළාතේ වාහන හිමි ඔබට දැනුම්දීමක්

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සඳහා, සහන කාලයක් ලබාදී ඇති බව බස්නාහිර පළාත් ලේකම් කාර්යාලය සඳහන් කරනවා.

ඒ අනුව මේ මස 30 දක්වා එම කාලය හිමි වනු ඇති.

එම සහන කාලය තුළ කල්ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර සඳහා කිසිදු දඩමුදලක් අය නොකරන බවද බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
61
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
5
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
10
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
5
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
8
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
15
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (14) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

ඉල්ලා අස්වූ ඉෂිනි දැන් කියන කතාව

පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටී අලි ඇතුන් ආරක්ෂා කිරීමේදී තමන් අසරණ වූ බව එහි...

ලොක්ඩවුන් ඉවතට? නව සංචරන සීමා මෙහෙමයි..

එන සතියේ දී යම් යම් සීමාවන්ට යටත්ව රට විවෘත කිරීමේ හැකියාවක් ඇති බව යුද...

කොරෝනාවෙන් මලොත් රජයෙන් ලැබෙන දේ

කොවිඩ් රෝගය වැළඳී මියයන පුද්ගලයින්ගේ ආදාහන කටයුතු සිදු කිරීමේදී පළාත් පාලන අමාත්‍යාංශයේ ආදාහනාගාර සඳහා...

දරුවන් අතර කොවිඩ් පොකුරක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක්

පාසල් ආරම්භ කිරීම පිළිබඳ තීරණය ගැනීමට පෙර වයස අවුරුදු 12ට වැඩි පාසල් දරුවන් සඳහා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x