බස් රථයක් අඩි 500ක පමණ ප්‍රපාතයකට පෙරළී 28ක් මිය යයි

වයඹදිග නේපාලයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
මඟී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 500ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුරෙන් පුද්ගලයන් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
3
31.svg?v=2.6
මාර දුකයි !
32
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
3
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

IPL ශූරයන් චෙන්නායි සුපර් කිංග්ස්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2021 වසරේ ශූරයන් බවට පත්වීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන්...

ආදරේ කරන්න ගත්තොත් මම බොලඳ කෙල්ලෙක් වේවී

පසුගිය කාලයේදී පුංච් තිරයේ වැඩිය පෙනෙන්නට හිටියෙ නැති ' දිනිති වල්ගමගේ ' මේ දිනවල...

කොවිඩ් එන්නත ගන්න පැමිණි සිසුවිය පෙම්වතා සමග පැන යයි

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට මව සහ නැගණිය සමගින් කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා...

ඔෆිස් එකේදී දුන්නු හාදුවක් වට්ස්ඇප් එකේ ලීක් වෙලා, කොරෝනා අස්සෙ පුද්ගලයෙකුට සිද්ධ වෙච්ච අකරතැබ්බය

කාර්යාලයීය සහෝදර සේවිකාවට උපන් දිනය දා දුන් හාදුවෙන් සිය බිරිය සිය භාරයට ගැනීමට සතියක්...

ඉන්ධන මිල වසර තුනකින් ඉහළම අගය ගනී – ඇමති ගම්මන්පිලගේ බලාපොරොත්තු එළියට

මහා භාණ්ඩාගාරයෙන් සහනයක් ලබා නොදුන්න ද ඉන්ධන මිල ඉහළ නොදමා දැනට පවතින මිලටම පවත්වා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x