බස් රථයක් අනතුරට ලක්වී 13 දෙනෙකු රෝහලේ

මොණරාගල සිට තලවකැලේ අවමංගල උත්සවයක් සඳහා සහභාගී වන පිරිසක් රැගෙන ගමන් කරමින් තිබූ කුඩා බස් රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ පල්ලම් සහිත කොටසකදී රියදුරාට වේගය පාලනයකර ගැනීමට නොහැකිව ඉන්ධන බව්සරයකද ගැටීමෙන් අනතුරුව මාර්ගයේ පෙසෙකට පෙරලීයෑමෙන් අද(22) පස්වරුවේ සිදුවූ අනතුරකින් එහි ගමන්කළ 13 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුලත් කෙරුණා.

150862960 2832795587034604 4412412199410434838 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ශ්‍රී ලංකා පන්දු යවන්නාගේ ප්‍රකෝපකාරී හැසිරීම ගැන ICCයෙන් තීරණයක් ගනියි

ICC T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ සාජා හිදී පැවති සුපිරි...

රටක් දින වූ පුතෙක් ගැන පියෙකුගේ සතුට (VIDEO)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති ඉන්දු...

යුරේනි උඩුකය නිරුවතින් කැමරාව ඉදිරියට.. සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූප මෙන්න (PHOTOS)

හැමදාමත් සමාජ මාධ්‍යට විවිධ විලාසිතා සහිත ඡායාරූප එකතු කරන යුරේනි නොෂිකා උඩුකය නිරුවත් වෙමින්...

“මගේ පණ ඔයා මගේ ජීවිතය” – ගායන ශිල්පී නදීර නෝනිස්, දියණියගේ උපන්දිනයදා දැමූ ආදරණීය සටහන

ගායන ශිල්පී නදීර නෝනිස් කියන්නේ කණ්ඩායම් සංගීතය තුළ අපූරූ විප්ලවයක් කරපු වාදකයෙක් සහ ගායකයෙක්....

ඇමති නාමල් ඉන්දීය අගමැති හමුවෙයි

භගවත් ගීතාවේ සිංහල, දමිල හා ඉංග්‍රීසි අනුවාද සහිතව ශ්‍රී ලංකාවේ පරිවර්තනය කරන ලද කෘතියේ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x