බස් රථයක් ‘වාහන දෙකක ගැටී’ ජීවිත දෙකක් බිළි ගනී

නුගේගොඩ, වැලිපාර ප්‍රදේශයේ දී ඊයේ (06) රාත්‍රී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා.

පෞද්ගලික බස් රථයක් මෝටර් රථයක් සහ ත්‍රිරෝදරථයක් ගැටීමෙන් අනතුර සිදුව තිබුණා.

බස් රථය මෝටර් රථයක ගැටී විරුද්ධ මං තීරුවට විසිවී ත්‍රිරෝද රථයක ද ගැටී ඇති අතර පසුව තාප්පයක ද ගැටී ඇති බව සඳහන්.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියැදුරු සහ එහි ගමන් ගත් අයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලැබූ මෝටර් රථයේ රියැදුරු සහ ත්‍රිරෝද රථයේ ගමන්ගත් තවත් අයෙක්  රෝහල් ගත කර ඇති අතර මරණයට පත්ව ඇත්තේ නුගේගොඩ සහ හපුතලේ පදිංචිකරුවන් දෙදෙනෙකුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
4
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
3
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

Breaking News : අසාද් සාලිය තවත් වරදක් කරලා – කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා

ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල වී සිටින බස්නාහිර...

යට රැවුලෙන් පිරිමි වසග කරන ටික් ටොක් තරුව

රැවුල පිරිමින්ට ආවේනික ලක්ෂණයක් වුවත් රැවුල තියෙන කාන්තාවන්ද ලෝකයේ වරින් වර වාර්තා වෙනවා. රැවුල...

කැනඩාවට ආසන්න මුහුදේ දී රසායනික ද්‍රව්‍ය රැගත් බහලුම් නෞකාවක ගින්නක්

කැනඩාවේ වැන්කුවර් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී රසායනික ද්‍රව්‍ය රැගත් බහලුම් නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා. මෙලෙස...

චීනයේ ඉල්ලීමක් නිසා කාබනික පොහොර යලි පරික්ෂා කරන්න යයි

හානිකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීමෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ චීන කාබනික පොහොර...

“බබාලා 6 දෙනාම එළියට ගන්න ගියේ විනාඩි දෙකයි” සය නිවුන් දරුවන් එළියට ගත් දොස්තර කතා කරයි

අම්මෙක් තාත්තෙක් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ කොච්චර ආසාවෙන්ද?  වෙහෙර විහාරස්ථානවලට, පල්ලි පන්සල්වලට බාරහාර වෙලා දරුවො...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x