25 C
Colombo
Sunday, April 11, 2021

බස් රථයක හදිස්සියේ ඇති වූ ගින්න

ඇඹිලිපිටිය සිට මාකුඹුර දක්වා ධාවනය වීමට නියමිතව තිබු බස් රථයක හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.අදාළ බස් රථය 8.30 මාකුඹුර දක්වා ධාවනය වීමට නියමිතව තිබු බව සඳහන්.බස් නැවතුම්පළ අසල පිරිස් එක්ව ගින්න පාලනය කර ඇති කිරීමට පියවර ගත් අතර ඉන් බස් රථයට කිසිදු හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවති. විඩියෝව පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉන්ධන බවුසරයක් ගිනි ගනී (වීඩියෝ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහැතැප්ම පිවිසුම් දොරටුව අසල කොළඹ සිට මාතර දෙසට ඉන්ධන රැගෙන ගමන් කරමින්...

බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටෙයි

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේ 53වන යුද හමුදා කඳවුර ආසන්නයේ දී ලංගම බස්...

හම්බන්තොට මන්ත්‍රීට ජනතාවගේ දැඩි විරෝධය: හූ හඬ මැද පිටව යයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතා හට ජනතා විරෝධය එල්ල වන...

විභාගයේදී කොපි කලාට ගුරුවරිය දොස් කියද්දී එකපාරටම ළමයා අසනීප වෙලා.

වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර විද්‍යාලයේ සිසුවියක වාර විභාගයට පෙනී සිටින අතරතුරදී හදිසියේ අසනීපව රෝහල් ගත කිරීමෙන්...

ගැමි තරුණියන් රවටා නගරයට ගෙන්නාගෙන ජාවාරමක් හෙළිවෙයි

පුවත්පත්වල දැන්වීම් පළකොට දහසින් බැඳි පියළි අතපුරා ලැබෙන බවට දුරබැහැර ගම්මානවල ලාබාල තරුණියන් රවටා...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x