25 C
Colombo
Tuesday, April 13, 2021

බ්‍රෙඩ්ටෝක් තවකාලිකව අත්හිටුවයි…

RIL ප්‍රොපර්ටීස් පීඑල්සී හි පූර්ණ හිමිකාරීත්වය දරන ෆුඩ්බස් (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සිය ව්‍යාපාරික කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ අනුව 2021 මාර්තු 20 සිට වැඩිදුර දැනුම් දීමක් සිදු වන තෙක් සියලුම බ්‍රෙඩ්ටෝක් අලෙවිසැල් වසා තබන බව අද දෙරණ වාර්තා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ශ‍්‍රී ලංකාවට සීමාරහිත අන්තර්ජාල පැකේජ.. TRC ප‍්‍රධානීගේ ප‍්‍රකාශය මෙන්න

මෙරට දුරකතන පාරිභෝගිකයින්ගේ ඩේටා ඉවරයි කියා සබඳතා අවහිර නොකර සම්පූර්ණයෙන්ම ඩේටා අසීමාන්තිකව ලබාදෙන පැකේජ...

අසීමිත අන්තර්ජාල පැකේජයනුත් සේවා සමාගම් මාෆියාවක

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.අසීමිත අන්තර්ජාල...

ඩොලරය හමුවේ රුපියල 203 යි ශත 50 යි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද ඉතිහාසයේ අඩුම අගය සලකුණු කළා.මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට...

අනාගත කෘෂිකර්මාන්තයේ නව දැක්ම

Jhon deere - විශිෂ්ට ඇමරිකානු සන්නාමයක් වන Jhon deere කියන්නෙ power steering oil immersed...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x