29 C
Colombo
Monday, June 21, 2021
logo

බැංකු විවෘත කෙරේ – සපයන සේවා ගැන දැනුම් දීමක්

සංචරණ සීමා දැඩි ලෙස අනුගමනය කරමින් අත්‍යවශ්‍ය බැංකු සේවා පවත්වාගෙන යන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂ බැංකුවලවලට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව බලපත්‍රලාභී බැංකුවක සේවක සංඛ්‍යාව 15 නොඉක්ම විය යුතු අතර බැංකු විවෘත කළ යුත්තේ අත්‍යවශ්‍ය බැංකු සේවා පවත්වාගෙන යෑම සඳහා පමණයි.

මූල්‍ය, භාණ්ඩාගාර මෙහෙයුම්, නිෂ්කාශන, විශ්‍රාම වැටුප් සහ වැටුප් ගෙවීම්, සහ පාරිභෝගිකයන්ගේ හදිසි අවශ්‍යතා  යනාදී අත්‍යවශ්‍ය බැංකුව සේවා සඳහා පමණක් බැංකු විවෘත කළ යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
12
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
3
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
3
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
4
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

වෙළඳසැල්වල ගෑස් සඟවනවානම් පාරිභෝගිකයින් කළ යුතු දේ

ගෑස් සිලින්ඩර් සඟවා තබාගෙන සිටින ව්‍යාපාරික ස්ථාන සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ ‘1977’ හදිසි අංකයට දැනුම්...

විදෙස් ගත ලාංකිකයින්ට ලොකු සහනයක්! රජයෙන් හිමිවන දේ මෙන්න

විදේශ රටවල සේවයේ සිටියදී මියගිය ශ්‍රී ලාංකිකයින්ගේ පවුල්වලට රුපියල් කෝටි තුනක වන්දි මුදල් ලබා...

ඩෙල්ටා ප්‍රභේදය හමුවීමත් සමඟ ජනතාවට විශේෂ දැනුම්දීමක්

සංචරණ සීමා ලිහිල් කළ ද රට තුළින් ඉන්දියාවේ සීග්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදය මෙරටින්...

කොළඹ වරායෙන් පිටත් වූ නෞකාවක ඉන්ධන කාන්දුවක්

කොළඹ වරායෙන් පිටත් වූ නෞකාවක ඉන්ධන කාන්දුවක් හටගෙන තිබෙනවා.මේවන විට මෙම නෞකාව ඉන්දියාවේ හල්දියා...

උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ මෑණියන්ටත් කොරෝනා

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ මෑණියන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.තම සමාජ ජාල ගිණුමේ සටහනක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x