26.4 C
Colombo
Saturday, May 15, 2021

බැඳුම්කර සහ සීනි බදු වංචා සම්බන්ධයෙන් අදත් විවිධ අදහස්.

බැඳුම්කර සහ සීනි බදු වංචා සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවල සහ මාධ්‍ය හමුවලදී අදත් විවිධ අදහස් පළ වුණා

මේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සහ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන්.පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසුවේ දූෂිතයින්ට දඩුවම් ලබා දීමට වත්මන් ආණ්ඩුවට කිසි අවශ්‍යතාවක් නොමැති බවයි.පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන මහත්වරුන් මෙලෙස අදහස් පල කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුරය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් පිළිබඳ විමසිලිමත්ව...

හෙදියන් 243 කට කොරෝනා – කොළඹ ජාතික රෝහලේ 27 කට ආසාදිතයි

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කැපවී රාජකාරි කළ හෙද සොහොයුරියන් 243 දෙනකු මේ වන...

රාජ්‍ය සේවකයින් වෙනුවෙන් නිකුත් කළ නව චක්‍රලේඛය මෙන්න

රට තුළ ව්‍යාප්ත වන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ, රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට...

එතනෝල් තොගයක් හොරට ප්‍රවාහනය කරද්දී හසුවෙයි

ව්‍යාජ ලිපි ලේඛන භාවිත කරමින් රවාහනය කළ එතනෝල් තොගයක් සහිතව පුද්ගලයෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ...

රට හෙල්ලෙන වංචාවක් හෙළි කළ හිටපු සහකාර විගණකාධිපති ලලිත් අඹන්වල අභාවප්‍රාප්ත වෙයි

මහනුවර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පරිගණක යන්ත්‍ර මිලදී ගැනීමේ සිද්ධියකදී රුපියල් කෝටි දොළහක පමණ මූල්‍ය වංචාවක්...

ගැබිනි කාන්තාවන් ට සහ දරුවන් ට අනතුරුදායක කොව්ඩ් ප්‍රභේදයක්

ශ්‍රී ලංකාව තුළ මුලින් පැවති වෛරස ප්‍රභේදයට සාපේක්ෂව දැන් පැතිරයන වෛරස ප්‍රභේද ගැබිනි කාන්තාවන්ට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x