බැසිල්ගේ නව සහන ගැන ප්‍රකාශයක්

අද (03දා) ප්‍රකාශයට පත්කළ සහන ලබාදීම වෙනුවෙන් අලුතින් බදු පැනවීමක් සිදු නොකරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.

මුදල් අමාත්‍යාංශයේ  පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවැසුවේ මේ සඳහා අවශ්‍ය මුදල් අයවැයෙන් වෙන් කර ඇති බවයි.

පෙර පුවත – ආණ්ඩුවෙන් ජනතාවට සැලසු සහන මෙන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
8
අවුල් වගේ !
0
හරි හිනා !
9
හම්මෝ !
0
මාර දුකයි !
2
මලපනිනව !
3
කුජීතයි !
6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්