බැසිල්ගේ සුදුසුකම ගැන ගාමිණී ලොකුගේ කියයි

මීළඟ ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාට සම්පුර්ණ සුදුසුකම් ඇතයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කර තිබේ.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට සඳහන් කර නොමැති නිසා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව දැන්ම කතා කිරීම කළයුතු නැති බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි ශක්තිමත් දේශපාලන සන්ධානයක් ලෙස කටයුතු කරන බව කී ගාමිණී ලොකුගේ මහතා එහි වැඩි ගෞරවය බැසිල් රාජපක්ෂ මහතා ට හිමි වියයුතු බව වැඩි දුරටත් සඳහන් කරයි.

නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මුලස්ථානයේ මාධ්‍ය හමුවකදී අද (12) මේ බව සඳහන් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

“….කොච්චර ආදරේ කළත් විවාහ වෙන්න හදිසි වෙන්න එපා…”

“මගේ කතාව සාධාරණීකරණය කරමින් ඒ කදුළු කතා විකුණන්න කිසිම අවශ්‍යතාවකුත් නැහැ. දරුණුවට මගේ චරිතය...

තවත් නඩුවකින් බදුර්දින්ට ඇප ලැබෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් තවත් නඩුවකින් ඇප මත මුදා හැර තිබෙනවා. ඒ, මැගසින් බන්ධනාගාරයේ...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (17) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක්

මීට පෙර ලබාගත් ඉන්ධන වෙනුවෙන් ඊයේ දිනය වන විට ගෙවීමට තිබූ මුදල රුපියල් බිලියන...

හයිලන්ඩ් කිරිපිටි මිල ඉහළට

‪හයිලන්ඩ් කිරිපිටි මිල ඉහල දැමීමට තීරණය කර ඇති බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x