Central Bank Central Bank

බැසිල් හිටියනම් තෙල් මිල වැඩිවෙන්නෙ නෑ – ලන්සා

බැසිල් රාජපක්ෂ මහතා සිටියේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බවත් ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසනවා.

එබැවින් ඉන්ධන මිල අඩු කිරීම වෙනුවෙන් බලශක්ති අමාත්‍යතුමා මැදිහත් වියයුතු බවත් හෙතෙම පෙන්වා දෙනවා.

එම වීඩියෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
6
හම්මෝ !
0
මාර දුකයි !
2
මලපනිනව !
1
කුජීතයි !
2

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්