බැසිල් 23 ‘ලංකාවට ඇවිත්’ කරන්න හදන දේ

පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ලබන 23වන දින මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

පසුගිය දා ඔහු අමෙරිකාව බලා පිටත් වූයේ පුද්ගලික සංචාරයක් සඳහායි.

දිවයිනට පැමිණි විගස රජයේ ප්‍රධානීන් සමග ඔහු සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතව ඇති බවයි අද (15) ‘ස්වර්ණවාහිනී පත්තරේ ‘ වැඩසටහනේ දී අනාවරණය වුණේ.

ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයක් සම්බන්ධයෙන් මේදිනවල වඩාත් කතාබහට ලක්ව ඇති අතර රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ද සඳහන් කර සිටියේ බැසිල් සිටියා නම් ඉන්ධන මිල වැඩි නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
11
11.svg?v=2.6
අවුල් වගේ !
3
22.svg?v=2.6
හරි හිනා !
30
3.svg?v=2.6
හම්මෝ !
7
31.svg?v=2.6
මාර දුකයි !
6
27.svg?v=2.6
මලපනිනව !
11
30.svg?v=2.6
කුජීතයි !
33
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

“උඹලට කවදහරි කන්න වෙන්නෙ මේ කොන්ක්‍රීට්” – අනුර කුමාර දිසානායක

මට මතකයි 2004 දී ග්‍රීසිය ලෝකෙට ණය වෙලා ඔලිම්පික් උළෙල පැවැත්වුවා…ඒ වෙනුවෙන් ග්‍රීසියේ රජය...

ආණ්ඩුව කරගෙන යා යුතු ආකාරය ගැන රනිල් කියයි

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක බව මේ වන විට ජනාධිපතිවරයා ඇතුළු රජයට පිළිගැනීමට...

ජනතාව මත බර නො පටවන්න – ජනපතිගෙන් ප්‍රකාශයක්

ඉන්ධන මිල මේ මොහොතේ වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්...

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන විශේෂ නිවේදනයක්

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ බිද වැටීම් හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම්...

කොවිඩ් ආසාදනයවී නිවෙස්ගතව සිටින රාජ්‍ය සේවකයින්ට විශේෂ සහනයක්

කො‍රෝනා ආසාදනය වී නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයින්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දීමේ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x