බිරිඳට මහපාරේ කැතිපහර 35 ක් එල්ල කළ නරුම සැමියා

පසුගියදා සැමියෙකු තම බිරිඳට අතරමගදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සැමියා විසින් තම බිරිඳට කැති පහරවල් 35ක් පමණ එල්ල කර බරපතල තුවාල සිදු කර තිබෙනවා. ඒ කොළඹ, ත්‍රිකුණාමලය මාර්ගයේ කන්තලේ ප්‍රදේශයේ දීයි. මෙම කාන්තාව ත්‍රිකුණාමලය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

එම ස්ථානය අසලට පොලිස් නිලධාරියෙකු පැමිණියත් ඔහු එම ස්ථානයෙන් පිටවී යන අයුරු CCTV දර්ශන වල දක්නට ලැබෙයි

සිද්ධියේ CCTV දර්ශන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

බ්‍රිතාන්‍යයේ 95 හැවිරිදි එලිසබෙත් රැජින රෝහල්ගත කරයි

ලොව වයස්ගතම හා වැඩිම කලක් පාලන බලයේ සිටින බ්‍රිතාන්‍යයේ 95 හැවිරිදි එලිසබෙත් රැජින උතුරු...

කොන්දොස්තර නැතුව බස් ධාවනයට අවසර ඉල්ලයි

බස් රථවල ආදායම අඩුවීම සහ සේවකයන් නොමැතිවීම පිළිබඳව අවදානය යොමු කර කොන්දොස්තරවරයා නොමැතිව බස්...

“මගේ පණ ඔයා මගේ ජීවිතය” – ගායන ශිල්පී නදීර නෝනිස්, දියණියගේ උපන්දිනයදා දැමූ ආදරණීය සටහන

ගායන ශිල්පී නදීර නෝනිස් කියන්නේ කණ්ඩායම් සංගීතය තුළ අපූරූ විප්ලවයක් කරපු වාදකයෙක් සහ ගායකයෙක්....

අනුරාධපුර සාම විහාරයේ සිටි පාසල් දරුවා පැහැරගෙන

අනුරාධපුර සාම විහාර විහාරස්ථානයේ තාවකාලිකව නාවාතැන් ගෙන සිටි බාලවස්කාර පාසල් සිසුවකු පැහැරගෙන ගිය බවට...

තහනමට පිටින් රටින් ගෙන්වූ වාහන වලට රජය කරන්න යන දේ

කොවිඩ් වසංගත තත්වය හමුවේ මෙරටට වාහන ආනයනය තහනම් කර තිබියදීත් ආනයනය කරනු ලැබූ වාහන...
2
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x