29 C
Colombo
Tuesday, April 13, 2021

බීමත්ව සහ අපරීක්ෂාකාරිව රිය පදවන පුද්ගලයින් සොයා අද සිට මෙහෙයුම්

බීමත්ව සහ අපරීක්ෂාකාරිව රිය පදවන පුද්ගලයින් සොයා අද සිට මාසයක කාලයක් දිවයින පුරා විශේෂ වැටලීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා. ඒ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

බදුල්ල, පස්සර මාර්ගයේදී සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් ද අදහස් පළ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මෝටර් වාහන පරීක්ෂකවරුන් ලවා අදාළ බස් රථයේ තාක්ෂණික පරීක්ෂණ කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

පන්දහසේ දීමනාව ගැන චක්‍රලේඛයක්

සිංහල දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාවට අදාළ ප්‍රතිලාභී පවුල් නිර්වචනය කෙරෙන...

නිරුවත් අගුටුමිට්ටෙක් ආණ්ඩුකාර බංගලාව දෙසට පැන දුවයි..

ඌව ආණ්ඩුකාර නිල නිවාසයට නුදුරින් බදුල්ල ග්ලෙන්ඇල්පින් වත්ත ආශ්‍රිත කැලෑ ප්‍රදේශයේ සැරිසරන බව පැවසෙන...

කුණු කෑම සොයා PHI එද්දි හෝටල් වසා දමා හිමිකරුවන් පලා යයි

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා මහ නගර සභා බල ප්‍රදේශය තුළ මිනිස් පරිභෝජනයට නුසුදුසු අපිරිසිදු...

සුනඛයෙකු උසිගන්වා පොලිස් නිලධාරියෙකුට තුවාල සිදුකළ පුද්ගලයෙකු රිමාන්ඩ්

නිවසේ සිටි සුනඛයෙකු උසි ගන්වා සපා කෑමට සළස්වා රාජකාරි කටයුත්තක් සඳහා ගිය පොලිස් නිලධාරියෙකුට...

CID අධ්‍යක්ෂකට ස්ථාන මාරුවක් – නව අධ්‍යක්ෂ SSP රොහාන් ප්‍රේමරත්න

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිිකාරී නිශාන්ත සොයියා මහතාව වහාම ක්‍රියාත්මක වන පිරිදි...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x