බීමතින් සිදු කල අනතුර

අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ මෝටර් රථයක පුද්ගලයෙක් ගම්පහ 14 හන්දිය ප්‍රදේශයේදී ගැටෙන දර්ශන පෙළක් අපට වාර්තා වුණා. මෙම අනතුර සිදු කරන රියදුරු බිමත්ව සිටි බවයි පොලිසිය පවසන්නේ. මෙම අනතුරට පත් පුද්ගලයා ඒ අසල සිටි පුද්ගලයින් විසින් කඩිනමින් රෝහල් ගත කිරිමට කටයුතු කලා.

එම අනතුර සිදුවන ආකාරය අසල තිබු කැමරාවල සටහන් වී තිබුණා.

එහි CCTV දර්ශණ පහතින්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ ජනප්‍රියම පුවත්

කොළඹ කෝටිපතියෙකුගේ පුතා රෝහලක උඩුමහලකින් පැන මරුට කැපවෙයි..

කොළඹ කෝටිපති ව්‍යාපාරිකයකුගේ තරුණ පුතකු කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක දස වැනි මහලෙන් බිමට පැන...

රෝහණ විරසිංහ සහ සුනිල් ආරියරත්න ඔස්කා සංවිධානයේ ධුරවලින් ඉල්ලා අස්වෙති

ආචාර්ය රෝහණ වීරසිංහයන් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්වරුන් ඔස්කා සංවිධානයේ තම ධුරවලින් ඉල්ලා අස්වීමේ...

26 හැවිරිදි චතුරිකාගේ දේහය යළි ගොඩගනී

යක්කල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවක්ගේ දේහය යළි ගොඩගැනීම සිදු කරනු ලැබුවා. ඇය...

ලස්සන කවියක් කියා මව සමඟ යන්නම ගිය සමනලිය

බිබිල, බදුල්ලගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් ඊයේ (21) රාත්‍රියේ සිය තුන් හැවිරිදි දියණිය ද...

උමාරියාගේ ප්‍රකාශය පොලිසියේ අවධානයට (VIDEO)

සමාජයේ විවිධ කේෂ්ත්‍රවල සිටින ජනප්‍රිය පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් සිදුවන අපහාසාත්මක ක්‍රියාවන් දිනෙන් දින...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x