බුකියම කළඹමින් කාවින්ද්‍යා අධිකාරි මුලු ඇඟ පුරාම සිත්තම් කල ටැටූ

ඇය දක්ෂ රංගන ශිල්පිණියක් එසේම තමන්ගේ දෙමව්පියන්ගේ අඩි පාරේ යමින් ඇයද දක්ෂ ගායිකාවක වී හමාරය.කාවින්ද්‍යා අධිකාරී මේ වන විට සිටින්නේ මව සහ සහෝදරයා සමගය.මේ වන විට කාවින්ද්‍ තමන්යාගේ සිරුර ලස්සන කරගන්න අලුත්ම විලාසිතාවක් තෝරාගෙන තිබෙනවා.මේ වන විට ඇය සිරුර පුරා ටැටූ ගසා තිබෙනවා.අපේ රටේ ‍ටැටූ කලාව තමන්ගේ සිරුරේ ගසා ගන්නේ බොහෝ දුරට පිරිමි පාර්ශවයේ අය නිසා කවින්ද්‍යා මේ කරපු වැඩේ බොහෝ අයට හොඳ මාතෘකාවක් වී තිබෙනවා.ඇය ගැසූ ටැටූ ඇතුලත් ජායාරූප කිහිපයක් ඇය අන්තර්ජාලයට එකතු කර තිබුණා.මේ එම ජායාරූප කිහිපයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
119
11.svg?v=2.6
අවුල් වගේ !
7
22.svg?v=2.6
හරි හිනා !
60
3.svg?v=2.6
හම්මෝ !
22
31.svg?v=2.6
මාර දුකයි !
19
27.svg?v=2.6
මලපනිනව !
14
30.svg?v=2.6
කුජීතයි !
230
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

රෝහිත ක්‍රිකට් පිටියට බහී! අද කළුතර පුහුණු තරගයක

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත‍්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා මේ වන විට කි‍්‍රකට්...

කෝටිපති මැණික් මුදලාලි හිඟමනට වැටුණ හැටි – සැඟව තිබුණ කතාව

දකුණු ප්‍රදේශයේ සිට අසූව දශකයේ ඌව වෙල්ලස්සට පැමිණ කෝටිපති ප්‍රසිද්ධ මැණික් වෙළෙඳ ව්‍යාපාරිකයකු වශයෙන්...

කාවින්ද්‍යා සංවේදීව සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන මෙන්න

කාවින්ද්‍යා අධිකාරි කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම්. ඒ ඇය, ගායිකා සම්තා මුදුන්කොටුවගේ සහ ගායක අතුල...

එලියන්ත වයිට්ගේ පුතා හා දුවගේ ආරක්‍ෂාවට පොලිසියේ 21ක්.

කොරෝනා ආසාදනය වී අභාවප්‍රාප්ත වූ වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ දියණිය සහ පුත්‍රයා ගේ ආරක්ෂාවට...

IPL ශූරයන් චෙන්නායි සුපර් කිංග්ස්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2021 වසරේ ශූරයන් බවට පත්වීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන්...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x