බුකියම කැළඹූ මාරවිල පාරේ මිය ගිය පුද්ගලයා ගැන සිදුවූ අලුත්ම අනාවරණය

මියගිය පුදගලයෙකුගේ මළ සිරුරක්, මාරවිල බුජ්ජම්පොල නුවර මාර්ගයේ තිබී සොයාගෙන තිබෙනවා. අනතුරුව එම මළසිරුර ප්‍රදේශවාසීන්ගේ දැනුවත් කිරීමෙන් පසු 1990 ගිලන්රථ සේවාව මගින් මාරාවිල රෝහලට භාර දී තිබෙනවා.

පසුව සිදුකල පීසීආර් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

තනිව ජිවත් වන මෙම පුද්ගලයා රැකියාව ලෙස කර ඇත්තේ පොල් කැඩීම වන බවටයි වර්තා වන්නේ. මියගිය පුද්ගලයා වෙන්නප්පුවේ බුජ්ජම්පෝලා හි පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක් බවයි, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අප කළ විමසීමකදී සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6
අවුල් වගේ !
3
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
5
31.svg?v=2.6
මාර දුකයි !
29
27.svg?v=2.6
මලපනිනව !
5
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මිනුවන්ගොඩ ගමක් කම්පා කළ දිල්හාරා..!

ප්‍රේම ආරවුලක් මත සිරුරට ගිනි ගැනීමෙන් මිය ගිය 22 හැවිරිදි තරුණියගේ මරණය සිය දිවි...

සියලු දෙනා පුදුමයට පත්කරමින් අවුරුදු 70දී පළමු දරුවා බිහිකළ රබාරි

ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයේ 70 හැවිරිදි කාන්තාවක් නිරෝගී පිරිමි දරුවකු බිහිකර තිබෙනවා. මේ ඇගේ පළමු...

සිංගප්පුරුව ශ්‍රී ලංකාව ගැන තීරණයක් ගනියි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක් සදහා මාස හයක් තිස්සේ පනවා තිබූ සංචාරක තහනම ලබන...

ඌරෙකුගේ වකුගඩුවක් මිනිසෙකුට බද්ධ කරයි

ඌරෙකුගේ වකුගඩුවක් මිනිසෙකුට අතිසාර්ථක ලෙස බද්ධ කිරීමට වෛද්‍ය කණ්ඩායමක් සමත්ව ඇත. මෙම සැත්කම සිදු කොට...

සය නිවුන් දරු උපතට පසු ලබාගත් ඡායාරූප මෙන්න

මෙරට පළමු සය නිවුන් දරු උපත අද කොළඹ පෞද්ගලික රෝහලකදී අද වාර්තා වුණා මහාචාර්ය ටිරාන්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x