30 C
Colombo
Wednesday, June 16, 2021
logo

බුකිය කළඹන පියුමි, හදිසියේම සංවේදී වූ හේතුව

බුකියේ නිතරම කතාබහට ලක්වෙන චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ. නිරූපණ ශිල්පිනියක් ලෙස ජනප්‍රියත්වයට පත් වුනු ඇය පසුව රිදී තිරයටත් ගොඩ වැදුනා.ඉතින් පසුගිය දවසක ඇය ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණූමට අපූරූ ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා. ඒ ආදරණීය සටහනක් ද සමඟින්.

එම සටහන හා ඡායාරූප පෙළ පහතින් බලන්න..නිකං ඉදං ඉන්න ගමන් පුතේ අම්මාගේ ලස්සන පිංතුරයක් අරං දෙන්න කිව්වා නියමෙට අරං දෙන්නම් කියලා බිං නිදාගෙන ගත්තා මට හිටගෙන ගන්නවට වඩා බිම පෙරලි ⁣පෙරලි හොදට ගන්න පුලුවන් මමා කිව්වා.ඇත්තටම පස්සේ බැලුවම ලස්සනට අරං තියනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
3
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
8
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
6
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
5
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
21
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ආදරණීය චිචී මල්ලී ඔබට සුබ උපන් දිනයක් වේවා

අගමැති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් නාමල්...

ජාත්‍යන්තර සඟරාවකින් ලංකාව විහිළුවට ලක්වෙයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ දරුණුතම පාරිසරික ඛේදවාචකයක්වන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවීම, සමාජජාල නිරූපන...

ජනප්‍රිය නිලි ගයත්‍රී ඩයස්ගේ මව කොරෝනා මාරයා ගිල ගනියි ඇය සංවේදීව හඬා වැටෙමින් කල කතාව

ගයත්‍රී ඩයස් කියනේ අපි කවුරුත් හොදින් දන්නා හදුනන දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ප්‍රසිද්ද ශිල්පිනියක්....

අග්‍රාමාත්‍ය මහින්ද සිය පුතු යෝෂිතගේ උපන්දිනයට සුබ පැතුම් එක් කරයි

රාජපක්ෂ පවුල කියලා කියන්නේ අපේ රටේ කොයි කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන ආදරණීය...

පියුමියි චන්දිමාලුයි චමුදිතට ගුලියක් අඹරයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ චමුදිත සමරවික්‍රම නමැති මාධ්‍යවේදියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x