බුකිය සංවේදී කළ අම්මා කෙනෙකුගේ ඡායාරූප පෙළේ සැඟවුනු කතාව

මේ දිනවල සමාජ මාධ්‍යයේ මවකගේ හා දරුවෙකුගේ ඡායාරූප පෙළක් හුවමාරු වෙනවා. ඒ මව දුර්ලභ රෝගයකින් පෙළෙන මවක්. කෙසේ නමුත් රෝගය නොතකා ඇය මිට වසර හතරකට පෙර තම ආදරණිය දරුවා බිහි කරනවා. ඒ මොහොත වනවිට වගේම තවමත් ඒ මව එම දුර්ලභ රෝගයෙන් පෙළෙන බවයි සඳහන් වන්නේ.

උගුර ආශ්‍රිත රෝගයක් හේතුවෙන් ඇයගේ දෑත් වගේම පාද අසාමාන්‍ය ලෙස කෙට්ටුයි. කොහොම නමුත් දරුවාගේ සියලු වැඩකටයුතු කරමින් දරුවාව ඇය හොඳින් රැකබලා ගැනීම විශේෂත්වයක්. ඔවුන්ගේ ඡායාරූප පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
14
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
6
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්