30 C
Colombo
Friday, September 17, 2021

බුද්ධදාස රජුගේ ඔසු උයන ගිනිගෙන දැවෙයි

බුද්ධදාස රජුගේ ඔසු උයන නමින් හදුන්වන බිබිල නිල්ගල වන රක්ෂිතයේ බුළුපිටිය ප්‍රදේශයේ වනය අද (03) දහවල් කාලයේ සිට ගිනි ගැනීමක් හටගෙන තිබේ.

මේ හේතුවෙන් වනයේ අක්කර සියයක පමණ භුමියේ ගස් වැල් ගින්නෙන් දැවීගොස් තිබෙන බව වාර්තා වී ඇත.

නිල්ගල ඖෂධීය වනයේ අරළු,බුළු,නෙල්ලි කුඩුම්බේරිය කොළ, බිම් කොහොඹ ඇතුලු ඖෂධ ශාක හා කළුවර,බුරුත,ගම්මාලු,ඇතුලු වටිනා දැව ගස් වලින්ද යුක්ත බව පැවසේ.

අලි,කොටින් ,මුවන්,ගෝනුන් වැනි සතුන් මෙන්ම උරගයින් ද වෙසෙන අක්කර හැටපන්දහසකින් සමන්විත භුමි ප්‍රදේශයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
26
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

ඇඳිරි නීතිය අස්සේ පවත්වාගෙන ගිය ලොව පැරණිම රැකියාව

නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදී නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ගණිකා වෘත්තියට යොදා ගත්...

අද සිට රජයෙන් ඔබට නොමිලේ ලැබෙන දේ

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ස්ථිර සහ තාවකාලික පදිංචිකරුවන්ට අද සිට නොමිළයේ කොවිඩ්...

දැඩි කතාබහට ලක් වූ ප්‍රභල තරුණ අමාත්‍යවරයකු සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ සම්බන්ධයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය...

ඉදිරියේදී ලංකාව ආසන්නයේ විශාල භූමි කම්පාවක් ඇතිවිමේ අවධානමක්

ශ්‍රී ලංකාව ආශ්‍රිත ඉන්දු – ඔස්ට්‍රේලියානු භූ තලයේ ඉදිරියේදී විශාල භූමි කම්පාවක් සිදුවීමේ අවදානමක්...

ලොව ප්‍රථම වරට සංචාරකයින් රැගත් යානයක් අභ්‍යවකාශයට

ලොව ප්‍රථමවරට සංචාරකයින් රැගත් අභ්‍යවකාශ යානාවක් කේප් තුඩුවේ කෙනඩි ගගන මධ්‍යස්ථානයෙන් ඊයේ ගුවන් ගතවී...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x