බෙල්ලන්විල පන්සල් භූමියේ බෝම්බයක්

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වලාකුළු බැම්ම අසල තිබී අත්බෝම්බයක් අද (13) හමුවී තිබේ.

විහාරස්ථානයේ සේවකයින් දෙදෙනකු මෙම බෝම්බය දැක පොලීසිය ට දැනුම් දී ඇත. අනතුරුව විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැදවා එය පුපුරවා හැර ඇත.

මෙම බෝම්බය ඉටි බෑගයක දමා එම එම ස්ථානයේ තබා ගොස් ඇතැයි පොලීසිය සැකකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
11.svg?v=2.6
අවුල් වගේ !
8
22.svg?v=2.6
හරි හිනා !
75
3.svg?v=2.6
හම්මෝ !
15
31.svg?v=2.6
මාර දුකයි !
31
27.svg?v=2.6
මලපනිනව !
65
30.svg?v=2.6
කුජීතයි !
21
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මිණිබිරිය නිසා තනතුරෙන් නොයා ඉන්න විදුහල්පතිනිය

විශ්‍රාම යාමෙන් පසුවත් තනතුරේ රැඳී සිටීමට කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක විදුහල්පතිනියක් මේ දිනවල...

දඹුල්ල ගමක් කම්පා කරවමින් හමුවූ බුද්ධිමාගේ අභිරහස් මළසිරුර ගැන, වෙනස්ම විදිහේ කතාවක් එළියට එයි

ගැහැනු දරුවන්ගේ ජාත්‍යන්තර දිනය යෙදී තිබුණේ පසුගිය 11 වැනිදායි. ඊට දින දෙකකට පෙර එනම්...

ජනප්‍රියත්වයට සල්ලිවලට ආදරේ කරන කෙල්ලෙක් කොහොමත් මට එපා..” – මැණිකේ මගේ හිතේ ගීතයේ මුල් අයිතිකරු කියයි

මැණිකේ මගේ හිතේ ගීතය ගැන මතක් කරන හැම මොහොතකම යොහානිගේ නම විතරක් නෙමෙයි බොහෝ...

ඉන්ධන මිල වසර තුනකින් ඉහළම අගය ගනී – ඇමති ගම්මන්පිලගේ බලාපොරොත්තු එළියට

මහා භාණ්ඩාගාරයෙන් සහනයක් ලබා නොදුන්න ද ඉන්ධන මිල ඉහළ නොදමා දැනට පවතින මිලටම පවත්වා...

සේවකයකු කලින් ගෙදර යැව්වොත් හාම්පුතා මාස හයක් ඇතුළේ

නියම කර ඇති වයස් සීමාවට පෙර සේවකයකු විශ්‍රාම යවන හාම්පුතුන්ට රුපියල් පන්දහසක දඩයක් සහ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x