බොරතෙල් මිල යළි ඉහළම අගයට

ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල යළි වසරකින් ඉහළම අගයට ළගා වී තිබෙනවා.

ඒ අනුව අද වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 86 ක් ලෙස පැවතියා.

එය පසුගිය වසරේ ජනවාරි දෙවන සතිය වනවිට පැවතියේ ඩොලර් 54 ක මිලකටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
3
මාර දුකයි !
5
මලපනිනව !
1
කුජීතයි !
3

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්