බොලිවුඩ් සංගීතඥයෙකු කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට

බොලිවුඩ් හි ජනප්‍රිය සංගීතඥයෙකු වන ශ්‍රවාන් රතෝඩ් කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මිය යන විට ඔහු 66 හැවිරිදි වියේ පසු වුණා.

රතෝඩ්ගේ අභාවය සම්බන්ධයෙන් ඔස්කාර් සම්මානලාභී සංගීත අධ්‍යක්ෂ ඒ.ආර්.රහ්මන් සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කර තිබුණා.

269376 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
12
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මෙන්න මේ කතාව ඔබ දැනන් හිටියා ද ?

ලෝක සතුටු දර්ශකය අනූව පිට පිට දෙවෙනි වරටත් ප්‍රථම ස්ථානයට හිමිකම් කියන්නේ ෆින්ලන්තය. ලංකාවට...

පෝළිමේ ඉන්නේ නැතිව වාහන ආදායම් බලපත්‍රය ගන්නේ මෙහෙමයි

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ බිඳවැටීම් හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ බස්නාහිර පළාතේ ලියාපදිංචි...

සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පිරිසට ඇප

ලක් සතොසේ සිදුවුයේ යැයි සැලකෙන සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සතොස නිලධාරින් සිව්දෙනා සහ...

”නම සිංහවංශ වුණාට අපේ පරම්පරාව පැවතෙන්නේ ඉන්දුනීසියාවෙන්” – උමාරියා කියන කතාව

සිංහල, දෙමළ, හිංදි, ද්‍රවිඩ, ජපන්, අරාබි යන විවිධ භාෂා ගනනාවකින් සිය ගායන හැකියාව පෙන්වන...

ඩිල්ෂාන්ගේ අමතක නොවන උපන් දින සාදය – Photos

මෙරට හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩන ටී.එම් ඩිල්ෂාන්ගේ 45 වන උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.ඔහු සිය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x